Latest News

හවායිහි ගිනි කන්දක් පුපුරා යයි (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හවායි හි Kilauea ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

මේ වනවිට ගිනි කන්ද අවට ප්‍රදේශය සුදු දුමාරයකින් වැසී ගොස් රතු පැහැති උණුසුම් ලාවා දියර ගලාගෙන එන බවයි, BBC පුවත් සේවය පවසන්නේ.

හවායි Kilauea ගිනි කන්ද පිහිටා ඇත්තේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන Big Island හිවන අතර, එහි තවත් ගිනි කන්දක් පිහිටා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ලොව අධික සක්‍රීයතාවයකින් යුතු මෙම Kilauea ගිනි කන්ද විවිධ අවස්ථාවල සක්‍රීයවීම සුලබ තත්ත්වයක්.

මේ නිසාම සක්‍රීය ගිනි කන්ද දැකබලා ගැනීමටත් සංචාරකයන් ප්‍රිය බව වාර්තා වනවා.

World News

Send your contact Details Today