Latest News

හිටපු ජනපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා.

78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මෙලෙස රෝහල්ගතකර ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

ක්ලින්ටන් ගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට පසුගිය සදුදා ඔහු ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්.

ඔහු 2021 වසරේත් මේ ආකාරයට දින 05ක් රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබුණා.

අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළා.

World News

Send your contact Details Today