Latest News

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු බ්‍රසීලයේ ග්‍රමාඩෝ නගරයට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගුවන් යානයේ නියමුවා වූ බ්‍රසීලයේ ව්‍යාපාරික ලුවිස් ක්ලෝදියෝ, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා අනෙකුත් පවුලේ සාමාජිකයන් මෙම අනතුරින් මිය ගියා.

යානය කඩා වැටීමත් සමඟ නිවසකට හා වෙළඳසැලකට හානි සිදු වුණා.

අනතුරින් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

මේ අතර තුර්කියේ මග්ලා හි රෝහල් ගොඩනැගිල්ලක ගිලන් රථ හෙලිකොප්ටරයක් ​​ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

මෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today