Latest News

රුසියාව පිළිකා රෝගයට එරෙහිව එන්නතක් නිපදවයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිළිකා රෝගයට එරෙහිව එන්නතක් නිපදවීමට රුසියාව සමත්වී තිබෙනවා.

එම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදා හරින බවයි රුසියා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ එන්නත ලබන වසරේ මුල් භාගය වන විට රෝගීන් සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එය නිපදවා ඇත්තේ පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගය ඇතිවයි.

එන්නත සායකින අත්හදා බැලීම් මඟින් පිළිකා මර්දනයට සාර්ථක විසඳුමක් බව තහවුරු කර ගැණුනා.

World News

Send your contact Details Today