Latest News

හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හූති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙම ප්‍රහාර එල්ල වි ඇත්තේ.

වරායකට සහ ඉන්ධන ගබඩාවකට මෙහිදි බරපතළ හානි සිදු වුණා.

ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ හුති කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

World News

Send your contact Details Today