අමරිකානු රාජ්ය තාන්ත්රිකයින් පිරිසක් සිරියාවේ ඩැමස්කස් අගනුවර සංචාරයක නිරතව සිටිනවා.
එහිදී ඔවුන් තවමත් ත්රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර සිටින H. T. S හි නියෝජිතයින් පිරිසක් හමුවීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දශකයකට වැඩි කාලයකට පසු ඩැමස්කස් හි පැවති පළමු විධිමත් ඇමරිකානු රාජ්ය තාන්ත්රික හමුව මෙය බව ද එම වාර්තාවල සඳහන්.