Latest News

“චිඩෝ” සුළි කුණාටුවෙන් 73 දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර අප්‍රිකානු රටක් වන මොසැම්බික්හි මයෝට් දූපතට බලපා ඇති “චිඩෝ” සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 540 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 329,500කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

තවද, නිවාස 39,100කට අධික සංඛ්‍යාවක් ද විනාශ වී තිබෙන බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today