Latest News

ජෝ බයිඩන්ගේ අවසන් විදෙස් සංචාරය ඉතාලියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය ධූර කාලයේ අවසන් නිල සංචාරය ආරම්භ කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන මස 9 දා ඉතාලියේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු එහිදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ඉතාලි අගමැති ජෝජියා මෙලෝනි ද හමුවීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ජෝ බයිඩන්ගේ ජනාධිපති ධූර කාලය අවසන් වන්නේ ජනවාරි 20 වනදා වන අතර, ඉන් අනතුරුව නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇති.

World News

Send your contact Details Today