Latest News

රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරකට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කළු මුහුදේ, කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා.

එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

එහි එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු බේරාගෙන තිබෙන අතර, දෙවන ටැංකියේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනා බේරා ගැනීමට මේ වන විට මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

World News

Send your contact Details Today