Latest News

TikTok සමාගම කළ ඉල්ලීමක්, අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී ප්‍රතික්ෂේප වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයට අයත් ජනප්‍රිය TikTok යෙදුමට එල්ල වන තහනම අවහිර කරන්නැයි ඉල්ලා ByteDance සමාගම කළ ඉල්ලීමක් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

එබැවින් අමෙරිකාව තුළ TikTok හි අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අමෙරිකාව තුළ ජනවාරි 19 සිට බලාත්මක වීමට නියමිත නීතියක් මගින් චීන නොවන හිමිකරුවෙකුට TikTok විකිණීමට ByteDance සමාගමට සිදුවී තිබෙනවා.

World News

Send your contact Details Today