Latest News

පාකිස්තානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තීරණාත්මක අභියෝගයකට මුහුණදෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තීරණාත්මක අභියෝගයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එහි පවතින මූලික ගැටලුව වන්නේ සුදුසුකම් ලත් සහ ප්‍රායෝගික ඖෂධවේදීන්ගේ හිඟය බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය එරට මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් තිබෙන බව ද සඳහන්.

පාකිස්තානයේ සෞඛ්‍ය සේවා ජාලය ඖෂධ හල් 80,000කින් පමණ සමන්විත වන අතර රට පුරා ලියාපදිංචි වී ඇත්තේ ඖෂධවේදීන් 55,000ක් පමණක් බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today