Latest News

සිරියා කැරලිකරුවන් ජනාධිපති බෂාද් අල් අසාද්ගේ පියාගේ සොහොනට ගිනි තබයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියා කැරලිකරුවන් විසින් බලයෙන් පහකරන ලද ජනාධිපති බෂාද් අල් අසාද්ගේ පියාගේ සොහොන ගිනි තබා විනාශ කර තිබෙනවා.

සිරියා ජනාධිපතිවරයාගේ පියා ද එරට හිටපු ජනාධිපතිවරයෙකු වන හෆීස් අල් අසාද්ගේ යන අයයි.

ඔවුන්ගේ උපන්ගම වන වෙරළබඩ ලටාකියා ප්‍රදේශයේ වයඹ දෙසින් පිහිටි කර්දාහි පිහිටි සොහොන් කොතයි මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ.

දැවෙන සොහොන් කොත වටා සන්නද්ධ පුද්ගලයන් ගමන් කරන ආකාරය විදෙස් පුවත් වාර්තා කළා.

World News

Send your contact Details Today