Latest News

WhatsApp, Facebook සහ Instagram යෙදවුම්වල සිදුවූ බිඳවැටීම් යථා තත්ත්වයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

WhatsApp, Facebook සහ Instagram යන යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව Meta සමාගම පවසනවා.

ඒ අනුව, මේ වන විට පරිශිලකයින්ට කිසිඳු ගැටළුවක් තොරව එම යෙදවුම් වෙත පිවිසිය හැකියි.

ලොව බොහෝ රටවල පරිශීලකයින්ට WhatsApp, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුව තිබු අතර Meta සමාගමේ සියලු යෙදවුම් පැය ගණනාවක් බිඳ වැටී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බව X පණිවිඩයක් නිකුත් කරමින් Meta සමාගම දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් එම සමාගම පරිශිලකයින්ගෙන් සමාව ද අයැද සිටියා.

World News

Send your contact Details Today