Latest News

සුළි කුණාටුවකින් බ්‍රිතාන්‍යට හා අයර්ලන්තයට දැඩි බලපෑම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ඩෙරග්” සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍යට හා අයර්ලන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැයට කිලෝමීටර 150ක් පමණ ප්‍රබලත්වයෙන් යුතු ඩෙරග් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍ය හා අයර්ලන්තයේ නිවස 400,000 කට පමණ විදුලිය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දුම්රිය හා ගුවන් ගමන් ද අඩාල වී ඇති බවයි විදෙස් මධ්‍ය සඳහන් කරන්නනේ.

සුළි කුණාටුවත් සමඟ අධික වර්ෂාපතනයක්ද ඇදහැලෙන බව වාර්තා වනවා.

ගංවතුර අනතුරු ඇඟවීම් 100කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවද සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් වයඹදිග එංගලන්තයේ වෑන් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today