Latest News

අමරිකාව තුළ TikTok තහනම් කිරීමට තීරණය කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභියාචනය අසාර්ථක වීමෙන් පසු අමරිකාව තුළ TikTok සමාජ මාධ්‍යය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

2025 වසරේ මුල් භාගයේ සිට මේ අනුව TikTok තහනම ක්‍රියාත්මක වනු ඇති.

අමරිකාව තුළ එය තහනම් කිරීමට හෝ එහි අයිතිය වෙනස් කිරීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු අභියාචනය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

TikTok සමාජ මාධ්‍ය සමාගම බලාපොරොත්තු වූණේ ෆෙඩරල් අභියාචනාධිකරණය මිලියන 170 ක ඇමරිකා පරිශීලකයින් වෙනුවෙන් තම අභියාචනයට එකඟ වනු ඇති බවයි.

කෙසේ වෙතත් ටික්ටොක් සමාගම පවසන්නේ එය දැන් අමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන බවයි.

World News

Send your contact Details Today