Latest News

ග්‍රැමී සම්මානලාභී, Ed Sheeran ඉතිහාසගත වන වැඩකට සූදානම් වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රැමී සම්මානලාභී, Ed Sheeran ඉතිහාසගත වන වැඩකට සූදානමින් පසුවෙනවා.

ඒ, භූතානයේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහායි.

ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 24 වැනිදා භූතානයේ අගනුවර වන තිම්පු හි Changlimithang ක්‍රීඩාංගනයේදීයී.

Ed Sheeran, මෙයාකාරයෙන් ප්‍රසංගය පැවැත්වීම ඉතිහාසගත කාරණාවක් වන්නේ, එමඟින් ඔහු ‘භූතානයේ ප්‍රසංගයක් පැවැත්වූ ප්‍රථම බටහිර කලාකරුවා’ බවට පත්වන නිසාවෙන්.

ප්‍රසංගය සඳහා වන ප්‍රවේශපත්‍ර “සියයට 90ක් පමණ” මේ වන විටත් විකිණී අවසන් බව‍යි භූතාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එය පැවැත්වෙන, Changlimithang ක්‍රීඩාංගනය පුද්ගලයන් 15,000ක් සඳහා පහසුකම් සපයන බවත් සඳහන්.

World News

Send your contact Details Today