Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් දිල්රුවන් පෙරේරා ඉවත් වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයකට පත්වීම සදහායි.

දිල්රුවන් පෙරේරා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්ව සිටිනවා.

මේ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඔවුන් හෙට බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today