Latest News

SL vs SA | TEST 01 / Day 03: පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ දෙවන දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩාකරන දකුණු අප්‍රිකාව කඩුලු 03ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වනවා.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්.

World News

Send your contact Details Today