Latest News

ප්‍රංශයේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට ප්‍රංශයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ඒ ශීත සෘතුවත් සමඟ පවතින අධික හිමපතනය හේතුවෙන්.

ඒ අනුව එරට නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර නිවාස ලක්ෂයකට පමණ විදුලිබලය ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම මෙම ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි.

World News

Send your contact Details Today