Latest News

SL vs NZ (2nd ODI) – දෙවන තරගය අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට (යුරෝපා වේලාවෙන් පෙරවරු 10ට) ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

World News

Send your contact Details Today