Latest News

ත්‍රෛලෝක විජය පත්‍රවලට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුවට නව පනතක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ ක්‍රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් එරට වාණිජ කංසා වගාව නතර කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීම හේතුවෙන්.

ඉතාලියේ කංසා වගාව සඳහා තහනමක් පැනවීමට නියමිතව ඇත්තේ එරට කංසා වෙළදාම නීති ගතකර වසර 8කට පසුවයි.

මෙමගින් රැකියා දහස් ගණනක් අහිමිව යුරෝ මිලියන ගණනක ආයෝජනද රටට අහිමිවනු ඇති බවයි කංසා වගාකරුවන් ප්‍රකාශ කරන්නේ.

World News

Send your contact Details Today