පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 1,35,907 දෙනෙකු පැමිණ තිබෙනවා.
ඒ අනුව මේ වසරේ ගතවූ මාස 10 තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,620,715 දක්වා ඉහළගොස් ඇති බවයි සංචාරක අධිකාරියේ නවතම වාර්තා සදහන් කළේ.
වසරේ මුල් මාස 09 තුළ සංචාරක ඉපයීම්ද අමෙරිකානු ඩොලර් මිලියන 2348 දක්වා ඉහළ ගොස් තිබුණා.