Latest News

🏏 Hong Kong Sixes | Quarter Finals (SL vs NEP) : ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් නේපාලය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 123ක් ලබා ගත්තා.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ සියල්ලන් දැවී ලකුණු 83ක් පමණයි.

World News

Send your contact Details Today