Latest News

ශ්‍රී ලංකාවේ නාගරික ජනතාව අතර දියවැඩියාව ගැන භයානක හෙළිදරව්වක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙළෙන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ.

මේ වනවිට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් තිබෙන බව ද ඇය ප්‍රකාශ කළා.

දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළා.

World News