Latest News

🏏 Hong Kong Sixes | SL vs OMAN: ශ්‍රී ලංකාවට කඩුළු 4ක ජයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අද ඕමානය සමග පැවැති තරගයෙන් කඩුළු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 80ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 82ක් රැස් කළා.

ඒ ඕවර 4යි පන්දු එකකදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමත් සමඟයි.

World News

Send your contact Details Today