Latest News

පාකිස්තාන ක්‍රිකට් එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වෙනසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ක්‍රිකට් එක්දින සහ විස්සයි විස්ස නව නායකයා ලෙස කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් පත්කර තිබෙනවා.

ඒ, අනුව ඔහු එළඹෙන ඕස්ට්‍රේලියානු සහ සිම්බාබ්වේ සංචාරවල දී පාකිස්තානය මෙහෙයවනු ඇති.

එමෙන්ම පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ උප නායකයා ලෙස සල්මාන් අලි අගා පත් කිරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් මේ මස මුල දී එම තනතුරින් ඉල්ලා අස්වුණා.

World News

Send your contact Details Today