Latest News

🏏 SL vs WI | Final ODI: අවසන් තරගය අද පල්ලේකැලේදී

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයී.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30ට (යුරෝපා වේලාවෙන් පෙරවරු 11:00 ට) ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today