Latest News

🏏 SL vs WI | 2nd ODI: ජය පැන් සොයා සිංහයන්, දෙවැනි දිනටත් අද තරග බිමට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදියි.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1:30 ට (යුරෝපා වේලාවෙන් උදෑසන 11:00 ට) මෙම තරගය ආරම්භ වනවා.

දෙපිලම එක්දින තරග 31 බැගින් ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව මෙරටදී එක්දින තරගාවලියක් පරාජයට පත් වී නොතිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today