Latest News

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ අද ජපානය සමඟ ගැටෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට තරග 3ක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද ජපානය සමඟ තරගයට පිවිසෙනවා.

ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගිවූ ඉන්දියාවට එරෙහි තරගය ලකුණු 81-31ක් ලෙස ජයගත් අතර, සෞදි ආරබි පිලට එරෙහිව ලකුණු 115 – 5කින් හා පිලිපීනයට එරෙහිව ලකුණු 73 – 43කින් ජයග්‍රහණ වාර්තා කළා.

ශ්‍රී ලංකා නෙට්බෝල් වසර 1989 සිට 06 වතාවක් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් අතර, සිංගප්පූරුව අවස්ථා 3කදී හා මැලේසියාව අවස්ථා 2කදී ආසියානු ශූරියෝ වුණා.

World News

Send your contact Details Today