Latest News

බංග්ලාදේශය සඳහා වන රැකියා බලපත්‍රවල වලංගුභාවය ඉතාලිය අත්හිටුවයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශය සඳහා වන සියලුම වැඩ බලපත්‍රවල වලංගුභාවය ඉතාලිය විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ ව්‍යාජ ලියකියවිලි වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන්.

ඒ අනුව එම විදේශ ගමන් බලපත්‍ර අයිතිකරුවන් වෙත ආපසු ලබා දීමටයි ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කර ඇත්තේ.

කෙසේවෙතත් ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය වැනි අනෙකුත් වීසා වර්ග සැකසීම නොවෙනස්ව පවතින බවයි ඉතාලි රජය පැවසුවේ.

ඉතාලි තානාපති කාර්යාලය මෙම ප්‍රකාශය කළේ බංග්ලාදේශ වීසා අපේක්ෂකයින්ගේ මෙන්ම රජයෙන්ද එල්ල වූ බලපෑම් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today