Latest News

ඉතාලියේ නාපෝලි නගරයේ පැවැත්වීමට නියමිත කොන්සියුලර් ජංගම සේවය පිළිබඳව නිවේදනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙට දිනයේ ඉතාලියේ නාපෝලි නගරයේ පැවැත්වීමට නියමිත කොන්සියුලර් ජංගම සේවය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඉතාලියේ, ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය විසින්.

ඒ අනුව සියළුම අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව එම නිවේදනයේ සඳහන්.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

World News

Send your contact Details Today