Latest News

ICC සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් නිර්දේශ වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිඩකයා සඳහා නිර්දේශ අතරට ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා සඳහා වන නිර්දේශ නම් අතර ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාගේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හේඩ්ගේ නමද නිර්දේශ කර තිබෙනවා.

World News

Send your contact Details Today