Latest News

ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සදහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ෂෙයි හෝප් සහ 20 යි 20 නායකයා ලෙස රොවිමන් පවෙල් නම් කර ඇති බව සදහන්.

දෙරට අතර 20 යි 20 තරග තුනක් සහ එක්දින තරග 03 ක් පැවැත්වෙන අතර පළමු 20 යි 20 තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් T20I සංචිතය පහතින්…

  1. රොව්මන් පවෙල් (නායක)
  2. රොස්ටන් චේස් (උප නායක)
  3. ෆේබියන් ඇලන්
  4. ඇලික් අතනාසේ
  5. ඔන්ඩ්‍රේ ෆ්ලේචර්
  6. ටෙරන්ස් හින්ඩ්ස්
  7. ෂායි හෝප්
  8. අල්සාරි ජෝසප්
  9. ෂා මාර් ජෝසප්
  10. බ්‍රැන්ඩන් කිං
  11. එවින් ලුවිස්
  12. ගුඩකේෂ් මෝටි
  13. ෂර්ෆෙන් රදර්ෆර්ඩ්
  14. රොමාරියෝ ෂෙපර්ඩ්
  15. ෂා මාර් ස්ප්රින්ගර්

World News

Send your contact Details Today