Latest News

🔴 BREAKING NEWS: කමිඳුගෙන් ලෝක වාර්තාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආරම්භක තරගයේ සිට නොකඩවා තරග 8කදී ලකුණු 50 සීමාව පසු කළ ලොව පළමු පිතිකරු ලෙස වාර්තා අතරට එක්වීමට කමිඳු මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ, නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී මේ වනවිට පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයේදීයී.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා සිටිනවා.

නොදැවී ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියා.

අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණා.

World News

Send your contact Details Today