Latest News

FIFA ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ස්ථාන පහක් ඉදිරියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

පසුගියදා යාවත්කාලීන වූ නවතම FIFA ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 831.39ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර, මීට පෙර ඔවුන් ශ්‍රේණිගත කිරීම් 205 වැනි ස්ථානයේ රැඳුණා.

පසුගිය දා කාම්බෝජයට එරෙහිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට ඒමට සමත් වූ බව අනුමාන කළ හැකියි.

එමෙන්ම 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව FIFA ශ්‍රේණිගත කිරීම් හි ලද ඉහළම ස්ථානය ලෙස ද මෙය සටහන් වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today