Latest News

ඉතාලියේ පාපන්දු තරුවක් නිවී යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්වන විට අවුරුදු 59ක්.

ඔහු පසුගිය සතියේ පලර්මෝ හි රෝහලට ඇතුළත් කර ඇත්තේ මහා බඩවැලේ පිළිකාවට ප්‍රතිකාර ගැනීම සඳහායි.

World News

Send your contact Details Today