Latest News

ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට දෙවන තැන

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ඉන්දියාව ඊයේ (13) සමත්වුණා.

ඒ, රන් පදක්කම් 21ක්, රිදී 22ක් සහ ලෝකඩ 5ක් සමඟ සමස්ත පදක්කම් 48ක් දිනාගනිමින්.

ශ්‍රී ලංකාවට එහි දෙවන ස්ථානයට පත්වූයේ රන් 9ක්, රිදී 9ක්, ලෝකඩ 17ක් සමග සමස්ත පදක්කම් 35ක් හිමිකරගෙනයි.

ඉන්දියාවේ පැවති තරගාවලියේ ලෝකඩ පදක්කම් 3ක් පමණක් හිමිකරගනිමින් බංග්ලාදේශය තුන්වන තැනට පත්වුණා.

World News

Send your contact Details Today