Latest News

නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්ව වගකීමත් සනත්ට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට හා ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් අතුරු පුහුණුකරු ලෙස සනත්ව පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

එම තරගාවලි දෙකේදීම සුවිශේෂී ජයග්‍රහණයන් වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ සඳහා සනත් ජයසූරියගේ මග පෙන්වීම ප්‍රභල කරුණක් වුණා.

World News

Send your contact Details Today