Latest News

මෙරෝන්, සවිඳු ලක් මව රනින් සරසයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 දකුණු ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 800 ඉසව්වෙන් සවිදු අවිශ්ක රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

එහිදී ඔහු වාර්තා කළ කාලය විනාඩි 1:49.83ක්.

එමෙන්ම එම ඉසව්වම නියෝජනය කළ දිනෙත් ලියනගේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

එහිදී ඔහු වාර්තා කළ තරග කාලය විනාඩි 1:56.76ක්.

මේ අතර දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත්වුණා.

ඔහු වාර්තා කළ තරග කාලය තත්පර 10.41ක්.

World News

Send your contact Details Today