Latest News

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේ අවසන් පූර්ව වටයට නෙත්මි අහිංසා සුදුසුකම් ලබයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ශූරතා විස්සෙන් පහළ කාණ්ඩයේ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා.

ඒ ලකුණු 14ට 3ක් ලෙස අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන හංගේරියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.

ලංකාවේ ක්‍රීඩිකාවක් මෙසේ සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය වෙනවා.

World News

Send your contact Details Today