Latest News

ICC Player of the Month ලෙස දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන ICC Player of the Month සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.

ඒ වෙල්ලාලගේ ඉන්දීය සංචාරයේදී දක්වපු දක්ෂතා හේතුවෙන්.

ඔහු සමගින් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාන්තා අංශයෙන් ICC Player of the Month සම්මානය සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබෙනවා.

ඒ අයර්ලන්ත සංචාරයේදී දක්වපු දක්ෂතා හේතුවෙන්.

World News

Send your contact Details Today