Latest News

වනිඳු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

එම කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංගට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇති බව සඳහන්.

ඒ එම කණ්ඩායමේ ආබාධයකට ලක්ව සිටින සිකන්දර් රාසා ගේ අඩුව පිරවීම සඳහායී.

World News

Send your contact Details Today