දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (අප්‍රේල් 2) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවූ අතර, දේශපාලන ක්ෂේත්රයට දීර්ඝ කාලයක් සේවය කළ පුද්ගලයෙකු ලෙස හඳුනාගනු ලබයි.