Latest News

වසර 50කට පසු සඳ වටා මනුෂ්‍ය මෙහෙයුමක් – Artemis II ආරම්භයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අවසන් ඇපලෝ සඳ මෙහෙයුමෙන් වසර 50කට පසු, සඳ වටා ගමන් කරන පළමු කාර්ය මණ්ඩලය සහිත මෙහෙයුම වන Artemis II සාර්ථකව ආරම්භ කර තිබේ. ගඟනගාමීන් සිව්දෙනෙකු සමඟ සිදුකරන මෙම පරීක්ෂණ චාරිකාව දින 10ක් පුරා පැවැත්වෙන අතර, ඔවුන් සඳ මතට ගොඩ නොබැස සඳ වටා ගමන් කරමින් යළි පෘථිවියට පැමිණීමට නියමිතය.
1972 වසරෙන් පසු මිනිසුන් සඳ වෙත යන ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන මෙම මෙහෙයුම, මිනිසුන් කිසිදා නොගිය තරම් දුරක් අභ්‍යවකාශයේ ගමන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද ඉඩ සලසන බව සඳහන් වේ.

World News

Send your contact Details Today