Latest News

සජින් වාස් ගුණවර්ධනට ඇප

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයථා වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් වන අතර, අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තීරණය ලබාදී ඇත.
මෙම නඩුවට අදාල ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

World News

Send your contact Details Today