Latest News

ඉෂාරාගෙ උපන්දිනයට සම්බන්ධ ස්ථානාධිපතිට දැඩි විනයානුකූල පියවර

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කරමින් පසුවන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදයට සම්බන්ධ වූ කොළඹ දිසාව භාර ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කරයි.
පවතින වෘත්තීය ආචාරධර්ම පද්ධතිය යටතේ, රාජ්‍ය සේවකයෙකු අපරාධකරුවකු සමඟ සබඳතාවයක් පැවත්විය නොහැකි වන නිසා, අදාළ ස්ථානාධිපතිවරයාට විශේෂ විමර්ශනයක් ආරම්භ කර දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

World News

Send your contact Details Today