Latest News

මෝටර් රථ කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

World News

Send your contact Details Today