Latest News

නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදාහරි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතාගේ නියෝගය අනුව ඇප මත මුදාහරිනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමේදී, 2012 සහ 2015 කාලසීමාව තුළ හිටපු විෂය භාර ඇමති පියංකර ජයරත්න මහතාට නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රු. 2,853,935/- ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කළ බව සැකකරු අල්ලස් කොමිසම විසින් සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු නිශාන්ත වික්‍රමසිංහ මහතා අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

World News

Send your contact Details Today