Latest News

ADB සභාපති අද දිවයිනට – ජනාධිපති හමුවක් හෙට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටො කන්ඩා මහතා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
අද පස්වරුවේ ඔහු කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත බව වාර්තා වේ.
හෙට දිනයේදී, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, දිතවා සුළි කුණාටුවෙන් හානි සිදුවූ අරණායක, නාරංගල සහ අඹලන්කන්ද ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට නියමිතයි.
මීට අමතරව, අනිද්දා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

World News

Send your contact Details Today