Latest News

ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 100කට ආසන්න පිරිසක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන විසින් ඊශ්‍රායල් හි ආර්ඩ් සහ ඩිමෝනා නගර වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට වේලාවෙන් අලුයම 01.20ට පමණ එල්ල වූ ප්‍රහාරයකින් ආර්ඩ් නගරයේ පමණක් පුද්ගලයින් 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති අතර, එයින් දස දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත්, තවත් පුද්ගලයින් 55 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
මෙම ප්‍රහාරය මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද තත්ත්වය තවදුරටත් උත්සන්න කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

World News

Send your contact Details Today